-වැලිමඩ - උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත (ඉඩමට ඇතුලු වීමට කොන්ක්‍රීට් යෙදු මාර්ගය)
-නිරවුල් ඔප්පු
-පර්චස් 40
-(මුලු ඉඩමම හෝ කොටස් වශයෙන් ලබා ගත හැක. පර්.13,පර්.8,පර්.24)
-පදිංචියට, ව්‍යාපාරයකට හෝ වගා කටයුතු සදහා (හරිතාගාර)
-නළ ජලය හා විදුලිය
-ජනප්‍රිය පාසල් , බැංකු හා රජයේ ආයතන 1 Km දුරින්
-මිළ ගණන් සාකච්ඡා කරගත හැක