Land for Sale in Weligalla

For sale by Darshana19 Oct 10:53 pmKandy, Kandy

Rs 9,750,000

Negotiable


මහනුවර ගම්පොල මාර්‍ග්යේ වැලිගල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ පිහිටි පර්චස් 30 ඉඩම විකිණීමට. පර්චස් 10 යේ කොටස් වශයෙන්ද මිලදී ගතහැක.
ප්‍රධාන මාර්‍ගයට මී. 75 යි. නිරවුල් ඔප්පු. නිදහස් පරිසරය.
මහනුවර නගරයට විනාඩි 30 යි. ගම්පොල නගරයට විනාඩි 10 යි.
සියලු පහසුකම් ඇවිදින දුරින් කඩ සාප්පු,බේකරි,ආපනශාලා,ෆාමසි සහ වෛද්‍ය මධ්‍යස්ථාන,දුම් රියපොල, බස් නැවතුම, පාසල්.......
පර්චසයක් රු. 325,000/- මිල සාකච්ජා කරගතහැකිය.
30 Perch land for sale in Weligalla town nearby Ceypetco filling station close to Kandy - Gampola main road.
Only 75 meters to the main road.
Clear Titles, calm environment.
Can buy as each 10 perch blocks too.
Walking distance to shops,restaurants,bakeries,railway station,bus stop,pharmacy & clinics,schools etc....
Price per perch rs. 325000/- negotiable after site visitation.


Address:
Kandy Road, Weligalla
Land type:
Residential
Land size:
30.0 perches
Report this ad

Contact

  • 0716538494

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads