Land for Sale in Warawala, Ruwanwella
මෙම ඉඩම කොටස් වශයෙන් ( කැබලි 2කකට perch 35×2 ,(කැබලි 4)perch 20,20,15,15 ) හෝ සම්පූර්ණ ඉඩම විකිණීමට ඇත. per perch RS 230000 බුලත්කොහුපිටිය අවිස්සාවේල්ල පාරට මුහුණලා අඩි 50 හට නොඅඩුව මුහුනත ඇත. වරාවල හංදියට 550m. ඉඩමේ සිට රුවන්වැල්ල 4.9km.
ඉඩමේ සිට අවිස්සාවේල්ල 20km. ඉඩමේ සිට බුලත්කොහුපිටිය 9.4km. ඉඩමේ සිට කැගල්ල 29km. ව්යාපාරික ස්තානයකට හෝ නිවසකට සුදුසුය. නිරවුල් ඔප්පු සහිතය. නල ජලය ඇත.
පොල් ගස් 5ක්(පල දරන)
කොස් ගස් 4ක්
මහෝගනී ගස් කිහිපයක් ඇත.
මිල ගනන් සාකච්ඡා කරගත හැකිය. This land is available for sale in parts (perch 35×2 in 2 lots,(4 pieces)perch 20,20,15,15) or whole land. per perch RS 230000 Bulathkohupitiya facing Avissawella road not less than 50 feet. Suitable for business premises or home. With clear deeds. There is tap water.
5 coconut trees
4 jackfruit trees
There are several mahogany trees.
Prices are negotiable.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale in Ruwanwella
Bedrooms: 3, Bathrooms: 2Kegalle, Houses For SaleRs 6,000,00053 daysLand for Sale in Kosgama
10.0 perchesMEMBERKegalle, Land For SaleRs 1,800,000 total price51 daysLand for Sale in Kosgama
10.0 perchesMEMBERKegalle, Land For SaleRs 180,000 per perch52 daysLand for Sale In Salawa
10.0 perchesMEMBERKegalle, Land For SaleRs 2,500,000 per perch21 days