Rs 290,000 per perch
Negotiable
Description
For sale by
Madushan
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
පාදුක්ක නගරයට ආසන්නයෙන් (2 KM ටවුමෙ සිට) උඩුමුල්ල පාසල අසල, මාර්ගයට මුහුනලා ඇති පර්චස් 143 ආසන්න ඉඩම විකිනීමට ඇත. ඉතා මනරම් පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම පිටුපසින් වෙලායායකටද මායිම්ව ඇත, පසුපසින් මනරම් කදුපන්තියක්ද ඇත. පදින්චියට, කර්මාන්තයකට හො වගාවට ඉතාම සුදුසුයි. නිරවුල් ඔප්පු සහිතව ඇත. මිලගනන් සාකච්චා කරගත හැක. ඉඩමේ හිමිකරු විසින් විකුනනු ලබයි,
මිලගනන් ඉඩම පරීක්ශා කිරීමෙන් පසුව පමනක් සාකච්චා කරනු ලැබේ.
වැඩි විස්තර සදහා විමසන්න.
Owner selling: Large piece of land, 143 perches, near Padukka town (just 2 km away) and close to Udumulla school. It's right by the main road and has beautiful views of the mountains from the back. Perfect for building a home, setting up a business, or farming. The land comes with all the necessary paperwork.
Price is negotiable upon inspection.
Contact for more info.