දිනෙන් දින දියුණුවන සීගිරිය සංචාරක කලාපයෙන්
පර්.300 ක අනඟි ඉඩම විකිණීමට.
- සින්නක්කර ඔප්පු
- සංචාරක හෝටලයකට මනාව ගැලපේ.
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
- බැංකු ණය ලබාගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
ඉඩම බැලීමට පැමිණීමට පෙර දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න.