Land for sale in Pilimatalawa

For sale by mahesh 8 Nov 11:21 amPilimatalawa, Kandy

Rs 10,000,000

පිළිමතාලාව පරන පට්ටිය ප්‍රධාන පාරට මුහුනලා පිහිටා ඇති ඉඩම පර්චස් 341 වන අතර එහි අක්කර 1 1/2 VP තේ වගාකොට ඇති අතර පොල් ගම්මිරිස් කරබු සහ පලතුරු වර්ග වගාකොට ඇත.
එම ඉඩමේහි වර්ග අඩි 1050 ක පමණ අලුතින් ඉදිකල නිවසක් ඇත.
bedroom 2
bathroom 1
kitchen 1
Dining Rooms
living room
නල ජලය, විදුලිය, දුරකතන පහසුකම් ඇත.
මර්ගයට මුහුනලා අඩි 60 පමන පලළට ඇත
පදිංචියට සහ ව්‍යාපාර සදහා ඉතා සුදුසුයි.
පිළිමතලාව කඩුගන්නාව නගරවලට විනඩි 10 ළගාවිය හකිය.
ගම්පොල මාවනැල්ල නගර වලට පහසුවෙන් ළගාවිය හකිය.
වර්ශය පුරා ගලාබසින ඇල මාර්ගයක් ඉඩම ආසන්නයෙ පිහිටා ඇත
මිල ගනන් සාකච්චාකරගත හකිය,


Address:
parana pattiya para ,pilimathalawa,
Land type:
Agricultural, Commercial, Residential
Land size:
341.0 perches
Report this ad

Contact

  • 0710199219

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads