Land for sale in Panvila

For sale by Jaanaka30 Nov 6:17 pmWattegama, Kandy

Rs 11,000,000

මහනුවර සිට බඹරැල්ල පාරේ (නකල්ස් පරේ) 20km දුරින් පිහිටා ඇත.
පන්විල නගරයේ සිට 2km යි.
නකල්ස් කදුවැටියට මුහුනලා සුන්දර පරිසරයකට පිහිටා ඇති ඉඩමකි.
නිවාඩු නිකේතනයක් ඉදිකිරිමට අවසර ලබා බිම් සකස්කර ඇත.
උල්පත් ජල පහසුකම් ඇත.(පානිය ජලය බෝතල් කිරිමේ ව්‍යාපෘතියකට වඩත් සුදුසුයි)
වගා කටයුතු සදහාද යෝග්‍යයයි.

බිම් ප්‍රමානය - අක්කර 4


Address:
Morahelawaththa - Panvila
Land type:
Agricultural, Commercial, Residential
Land size:
4.0 acres
Report this ad

Contact

  • 0723412066

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads