🍁 This is a 10 perches land situated in Pannipitiya junction facing 174 Kottawa- Borella old road , with 2 shops and an old house.
🍁 It is located in a highly commercial area next to Pannipitiya "Sathosa" and is applicable for bank loans.
🍁 Water and electricity facilities are available. Selling price is 55 million. Price is negotiable.
From this land,
🍀 Kottawa town 1.8 Km
🍀 Maharagama town 1.9 Km
🍀 Thalawathugoda town 3.9 Km
🍀 Malabe town 3.2 Km
🍀 Makumbura multimodel center and southern high way 3.6 Km
🍀 Less than 500 m to Pannipitiya private hospital, Dharmapala Vidyalaya, Sampath Bank, railway station, post office and the training center of Sri Lanka bureau of foreign employment.
🍀 Very close to Pannipitiya Cargills and Keells supermarkets.
🍁 174 - කොට්ටාව බොරැල්ල පාරට මුහුණලා, පන්නිපිටිය සතොසට යාබදව, වාණිජමය පරිසරයක පිහිටා ඇති මෙම ඉඩමෙන් බැංකු ණයක් වුවද ලබා ගැනීමට හැක.
🍁 ජල විදුලි පහසුකම් ඇත. විකුණුම් මිල මිලියන 55 යි. මිල ගනන් සාකච්ඡා කරගත හැක.
මෙම ඉඩමේ සිට,
🍀 කොට්ටාව නගරයට 1.8 Km
🍀 මහරගම නගරයට 1.9 Km
🍀 තලවතුගොඩ නගරයට 3.9 Km
🍀 මාලඹේ නගරයට 3.2 Km
🍀 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට හා දක්ෂිණ අධිවේගී මාර්ගයට 3.6 Km
🍀 පන්නිපිටිය පෞද්ගලික රෝහලට, ධර්මපාල මහ විද්‍යාලයට, සම්පත් බැංකුවට, දුම්රිය ස්ථානයට, තැපැල් කාර්යාලයට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයට 500 m අඩු දුරක් ඇත.
🍀 පන්නිපිටිය කාගීල්ස් සහ කීල්ස් සුපර්මාකට් වලට ඉතා ආසන්නය.