පාදුක්ක
සියලු නාගරික පහසුකම් සමඟ හරිත වටපිටාවක ඔබේ සිහින නිවහන තනන්න!
පාදුක්ක නගරයට යාබදව නේවාසික බිම්කොටස්.
☑️ පර්චස් 10 සිට ඉහලට
☑️ පර්චසයක මිල 150,000/= සිට
☑️ 282 පාදුක්ක - හොරණ බස් පාර පෙනෙන දුරින්
☑️ පාදුක්ක නගරයටම 8 km
☑️ උඩුමුල්ල හoදියට විනාඩි 10යි
☑️විදුලිය, නළ ජලය, කාපට් ඇතිරු මාර්ග සමඟ සoවර්ධනය කල බිම්කොටස්.
පළමුව රු.100,000ක් ගෙවා බිම් කොටස වෙන්කරවා ගන්න
දින 14ක් තුළ එකවර ගෙවිමේදි සුවිශේෂි වට්ටම්
නැතිනම් මුළු වටිනාකමෙන් 40%ක් දින 10ක් ඇතුළත ගෙවා ඉතිරි මුදල පොළි රහිතව මාස 12කින් ගෙවීමේ පහසුකම්
බැංකු ණය පහසුකම්ද සහිතයි
අමතන්න -