Rs 2,600,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
💯👍මෙම දැන්වීමෙහි සියලු විස්තර මෙතනින් කියවා දුරකථන ඇමතුමක් ලබා ගැනීමට කාරුණික වන්න👍💯
💯👍Kindly read all the details of this ad here and make a phone call👍💯
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺
🔺 Sale By : 🔺
🔺CEYLON ROOTS HOLDINGS 🔺
🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
🏠️🏘️ මෙම දැන්වීම හැර තවත් සියලුම වර්ගයේ ඉඩම් දේපල හා නිවාස අප ආයතනය තුළින් ලබා ගැනීමට හා විකුණාගැනීමට පහසුකම් ඇත🏘️🏠️
☎️🕓 Please call for prior appointment for viewing🕓☎️
🕓☎️ස්තානය පරික්ෂා කිරීමට පෙර කාලය කලින් වෙන් කරවා ගැනීමට කාරුණික වන්න🕓☎️.
📌️Price can be negotiated after inspecting the house📌️
⭐Call between 8:30am and 7:00pm⭐
💯නිරවුල් ඔප්පු හා අන්ගසම්පූර්ණ සියලුම ලියකියවිලි සහිතයි💯
💯නිවසක් සහිත ඉඩමක් වුවද මෙය ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ💯
📌️30ft Access Road
📌️The main road frontage is 65 feet wide.
📌️වැසි ජලය බැස බැස යාමට කානු පද්ධති සහිතයි.
📌️ සියලු පැති තාප්පවලින් වට වී ඇත.
📌️ජල විදුලි පහසුකම් සහිතයි.
📍 සම්පූර්ණ ඉඩම පර්චස් 37.3
📍1 perch 26 Lks,
📍පර්චසයක් ලක්ෂ 26යි,
📍ඉඩම පරික්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්චා කරගත හැක.
📌️💯 ඉහළම ඉල්ලුමට සලකා බලනු ලැබේ💯📌️
📌️💯Highest demand will be considered💯📌️
💯🟢 මෙම ඉඩමේ සිට කිලෝමීටර් 2ක පමණ නුදුරින් ඉදිවන රුවන්පුර(From Kottawa to Ratnapura) අධිවේගී මාර්ගය ඉදිවී අවසන් වීමෙන් පසු මෙම පාදුක්ක නගරයට ඉතාම ඉහළ වටිනාකමක් ලැබෙන බැවින් මෙම අනගි අවස්ථාව මඟ නොහැර ගන්න🟢💯
🟢💯Don't miss this great opportunity in Padukka Town 🟢💯