Land for Sale in Negombo

For sale by Central Homes MEMBER28 Nov 3:39 pmNegombo, Gampaha

Rs 2,800,000

මීගමුව නගරයට නුදුරින් කටාන මාර්ගයට සමීපව Primerose Park හි ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියේන් ඉඩම් පර්චසය 95,000/- සිට.නිවස සමග ඉඩම ලක්‍ෂ 28 සිට...පර්චස් 10 ක ඉදිවන නිවාස පහසු ගෙවීමේ ක්‍රමයට...

- සියලුම නාගරික පහසුකම් සහිතව.
- පිරිසිඳු ජලය.
- විදුලිය.
- පිරිසිදු ඔප්පු.

දේපල වෙළඳාමේ 23 වසරක විශ්වාසය දිනු
Central Homes වෙතින් නිවසක් මිලදී ගැනීමේදී..

* රු 50,000/=ක් ගෙවා වෙන්කරවා ගන්න
* ඉහත ගෙවීම් කල දින සිට දින 7ක් තුල වටිනාකමෙන් 50% ගෙවන්න
* ඉතිරිය බැංකු ණය මගින් ගෙවිය හැක.
* එකවර ගෙවීමේ දී විශේෂ වට්ටමක් ලබා දෙනු ඇත.
* අප සමාගමට ගෙවීම් කිරීමේදී ඉඩමේ සහ නිවසේ මුළු වටිනාකමින් 50%ක් ගෙවා ඉතිරිය ගිවිස ගත කාලයක් තුල ගෙවිය හැක.

පර්චසයක මිල 95,000/- සිට,
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...


Address:
මීගමුව, කඳවල
Land type:
Agricultural, Commercial, Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0112233886
  • 0777587070
  • 0112237203

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Central Homes

Trusted Name In Housing And Real Estate


Share this ad

More ads from Central Homes