හිමි නමක් සතු මීගමුව මහහුනු පිටිය ප්රදේශයේ පර්චස් 32ක ඉඩම
වහාම විකිණීමට ඇත මෙම ඉඩම වට තාප්පය දමා විදුලිය ජලය සහිතව
ටයිල් කරන ලද වීශේෂ ශාලාවක් ඉදිකර ඇත බුදු මැදුරක් ඉදිකර ඇති අතර
බෝධියක්ද රෝපණය කර ඇත
- බෞද්ධ ආගමික සේවයක් සදහා
- සමාජ සේවා කටයුත්තක් සදහා
- වැඩිහිටි නිවාසයක් සදහා
- ළමා නිවාසයක් සදහා
- ව්යාපාරික කටයුත්තක් සදහා
ඉතා පිරිසිදු නිරවුල් ඔප්පු
මීගමු නගරයට කිමි 2ක් පමණ වේ