Land for sale in Mirigama

For sale by gayan28 Oct 10:17 amMirigama, Gampaha

Rs 8,500,000

නිට්ටම්බුව ගිරිඋල්ල පාරේ ලෝලුවාගොඩ ඉන්දන පිරඋම් හල අසල ප්‍රදාන පාරේ සිට මිටර් 300 දුරින්
ඉඩම වටේට අඩි 8 උසට අලුතින් තාප්පයක් බැද ඇත අඩි 10×16 කාමරයක් සාදා ඇත
ලක්ෂ 2ක වටිනා විසිතුරැ මල් ගස් වර්ග සිටවා ඇත විශාල ලිදක්ද කපා අැත
නිරඋල් පිරිසිදු ඔප්පු
මිරිගමට /ගරිඋල්ලට විනාඩි 10 ඉදි විමට යාේජිත කොළඹ නුවර අධිවේගි මාර්ගයට විනාඩි 10
ලෝලුවාගොඩ ආයෝජන කලාපයට / දම්රෝ අායතනයට විනාඩි 2
ඉතා සිග්‍රෙයෙන් දියුනු වන සියලු පහසුකම් වලින් පිරි ප්‍රදේශකි
මෙම ප්‍රදේෂයේ ඉඩම් වල පර්චසයක් 60000/90000 වටිනා කමකින් යුක්ත වේ
ඔිනැම වියාපාරයකට හා පදින්චියකට ඉතා යෝග්‍යවේ


Address:
MIRIGAMA LOLUWAGODA
Land type:
Commercial, Residential
Land size:
178.0 perches
Report this ad

Contact

  • 0774159008

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads