හයිලෙවල් පාරට, දුම්රියපොලට, ආර්ථිකේට Jogging යන්න. කොළඹට නුදුරින් හෝමාගම, මීගොඩ මැදින් පදිංචිවෙන්න, පදිංචියටත් ආයෝජනයටත් කදිම බිම්කොටස්.
හයිලෙවල් පාරට ඇවිදින දුරින්
වටරැක හා මීගොඩ දුම්රිය ස්ථාන සමීපයෙන්
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින්
කොන්ක්‍රීට් කාණු පද්ධති / තෙකලා විදුලිය / නළ ජලය / නිරවුල් ඔප්පු
තාර යෙදූ පුළුල් මාර්ග
මෙසේ ගෙවන්න.
1. සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
2. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම
3. පොලී රහිතව ගෙවීමේ විශේෂ පහසුකම්
බිම්කොටස් වෙන්කර ගැනීම සදහා අමතන්න.