ඔබගේ මුදලට නුවර පාරට ආසන්නයේ කදිම ආයෝජනයක්...
- නුවර පාරට මීටර් 150 ආසන්නයෙන් මාවනැල්ල, උතුවන්කන්දෙන් පදිංචි වන්නට කදිම ඉඩම් කොටස්
- පර්චසයක් රු. 110,000 ත්
- මාවනැල්ල නගරයට විනාඩි 5 යි.
- නිහඩ, රමණීය පරිසරයක අඩුම මිලට පදිංචි වන්නට
- පැය 24 පුරාම මාර්ග පහසුකම්
- විදුලිය, ජලය, පුළුල් මාර්ග පහසුකම්
- බැංකු ණය පහසුකම්
- රු. 50,000 ක් ගෙවා බිම්කොටසක් වෙන්කරවා ගන්න.
තෝරාගනු ලබන බිම් කොටසෙන් 40% මුලින් ගෙවා ඉතුරු මුදල වසර 2 ඇතුලත මාසික වාරික වලින් ගෙවිය හැක.
ඉඩම් කොටස් මිලදි ගත් ගනුදෙනුකරුවන් කිහිපදෙනෙක් නිවස තනාගෙන පදිංචි වී ඇත.
Freedom Park at Uthuwankanda, Mawanella
Valuable blocking out lands for sales in Uthuwankanda Mawanella
Very close to (150 Miter) Kandy-Colombo road in Uthuwankanda.
5 Minutes to Mawanella town and 40 Minutes to Kandy.
10 to 15 perch blocking out land.
Few customers have purchased land blocks and built houses and living there.
Invest your money on a prime location with all facilities that increase the value of your property.
Better leaving in a peaceful environment
24 hours transportation facilities
Facilities :
Electricity : Three phase Electricity
Water : Supplies water from Water Board and born Water
Road : 20 feet road
Price per Perch - From Rs. 110,000/