අගලවත්ත මතුගම ප්රධාන මාර්ගයට මීටර් 20ක් දුරින් තැනිතලා බිම් කොටසක් විකිණීමට.
ඉඩමට මායිම්ව අඩි විස්ස මාර්ගය.
අගලවත්ත නගරයට මීටර් 300
මතුගම නගරයට 3km.
ජලය විදුලිය ඇතුළු සියලුම පහසුකම් සමගින්.