Land For Sale in Mathara Plot no 05

For sale by Commercial Realty (Pvt) Ltd MEMBER25 Nov 2:07 pmMatara, Matara

Rs 702,109

මාතර - කැකණදුර මාර්ගයට නුදුරින්, ඉදිවන මාතර - හම්බන්තොට අදිවේගී දුම් රිය මාර්ගය අසලින් මනරම් සියළු පහසුකම් සහිත ඉඩමක් පර්චසය රුපියල් 67,500/= .
# තාර යෙදූ මාර්ග
# තෙකලා විදුලිය
# නල ජලය
# මාතර නගරයටම විනාඩි 15න් ලගාවන්න

රුපියල් 100,000/= ගෙවා අදම වෙන් කරවා ගන්න.

~ දින 14 තුල මුළු වටිනාකමින් 40% මුදල ගෙවා ඉතිරිය සදහා වසර 15ක් දක්වා බැංකු ණය පහසුකම්.
~ ලංකා රාජ්‍ය හා රාජ්‍ය බැංකු ඒකාබද්ධ රාජ්‍ය සේවකයන් වෙත තිලින කරන 4% දේපල ණය
~ දෙපාර්තමේන්තු සමූපකාර අර්ථසාධක අරමුදල් ණය
~ රාජ්‍ය විශ්‍රාමිකයන් සහ රාජ්‍ය වෘතිකයන් සදහා ලබාදෙන ණය
~ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හදුන්වා දී ඇති විශේෂ ණය
~ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් හදුන්වාදී ඇති විශේෂ ණය


Address:
Udugam waththa, Makawita, Navimana, Matara
Land type:
Residential
Land size:
10.45 perches
Report this ad

Contact

  • 0777206630
  • 0775564555

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Commercial Realty (Pvt) Ltd

Property Solutions


Share this ad