Land for sale in kurunegala

For sale by W.A.S.Group of Companies MEMBER19 Nov 1:09 pmKurunegala, Kurunegala

Rs 2,212,500

~~ආයෝජයටත් පදිංචියටත් සුපිරි තැනක්~~

පදිංචියටත් ආයෝජනයටත් ඔබේ සොඳුරු නවාතැන ගොඩනඟන්නටත් මව්බිමේ හොඳම තැනක්

සීඝ්‍රයෙන් දියුණුවන කුරුණෑගල නගරයට අතේ දුරින් හා සියළු නාගරික පහසුකම් වලින් සපිරුණු,මනරම් කඳුවැටියක සිහිල් මදනල ගලා එන සුන්දරත්වයත් සමඟින් නාගරික තදබදයෙන් මිදී නිදහස් නිස්කලංක පරිසරයක ඔබගේ ජීවිතයේ සොඳුරු නවාතැන ගොඩනගන්නටත් ,දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කදිම ආයෝජනයකටත් රන් හා වටින රන් බිමක උරුමය ඔබට....

මිල්ලව මිහිලිය රෙසිඩන්සීස්
නිවාස ව්‍යාපෘතිය හා සුපිරි නේවාසික බිම් කොටස් කිහිපය
කුරුණෑගල - මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා
පැය 24 පුරා ආරක්ෂාව සහිතව
කුරුණෑගල නගරයට විනාඩි 05 යි.
* පර්චසයක් රු. 147500/= සිට...
* නිවසක් රු. 15,000,000/= සිට...

සියළු පහසුකම් සහිතව
දැන් ඉඩමේදී විකිණේ.

- පැය 24 පුරා ආරක්ෂාව
- රාජ්‍ය බැංකු ණය
- වසර 7 ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම
- තාර යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග
- පිහිනුම් තටාක
- ව්‍යායාම පහසුකම්
- නළ ජලය
- තෙකලා විදුලිය
- ළමා උද්‍යාන

අදම ඔබේ බිම් කොටසත් වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.

ගෙවීමේ පහසුකම්...

* ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.25,000 ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න.

* බිම්කොටස වෙන්කරවාගත් දින සිට දින 30ක් තුල ඉඩමේ වටිනාකමින් 25% ගෙවන්න.

* ඉතිරිය W.A.S සුවිශේෂී පහසු ගෙවීමේ ක්‍රමයට හෝ බැංකු ණයක් මගින් වසර 15ක් දක්වා ගෙවන්න.

* එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී වට්ටමක් හිමිකර ගන්න.

* වසරක් ඇතුලත පොළියක් රහිතව ගෙවන්න.

W.A.S. Group Of Companies
301,පුත්තලම් පාර,කුරුණෑගල


Address:
Pilessa,Kurunegala
Land type:
Residential
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0777366605

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
W.A.S.Group of Companies

Make a better world


Share this ad

More ads from W.A.S.Group of Companies