කුරුණෑගලට කිට්ටුවෙන් අඩුම මිලට ඉඩමක් ගන්න සොයනවාද ?
සියලු පහසුකම් එක්ක ඉඩමක් ගන්න ඔබත් කැමතිද ?
කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,
🔸🔸🔸 නාරම්මල 🔸🔸🔸🔸
මුළු ඉඩමම ලක්ෂ 20/- සිට ...
💥 මුලික ගෙවීම ලක්ෂ 03 යි .
💥 පොලි රහිතව මාස 24 යි .
👉 ප්රධාන බස් මාර්ගයට ඇවිදයන දුරින්
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි .
👉 නාරම්මල ,ගිරිඋල්ල නගරයන්ට මැදිව
👉 කුරුණෑගල ,කොළඹ ,මීගමුව යන ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
👉 නිදහස් නිස්කලංක පරිසරයක්
🔰 නල ජලය සහිතයි .
🔰 තෙකලා විදුලිය සහිතයි .
🔰 තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග
🔰 කොන්ක්රීට් කාණු පද්ධති
🔰 නිරවුල් ඔප්පු
🔰 සියලු අනුමැතින් සහිතයි .
💰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
💰 පොලි රහිතව මාස 24 ක් දක්වා
💰 බැංකු ණය පහසුකම්
💰 කොටස් ලෙස වසර 05 දක්වා ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක.