+ කුරුඳුගහ හැතැප්ම නගරයට/ අධිවේගී පිවිසුමට මීටර් 800
+ කුරුඳුගහ හැතැප්ම සියලුම ජනප්‍රිය පාසල් වල පලමු සීමාවේ
+ ෆුඩ් සිටි, පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුලු සියලු පහසුකම් ඇවිද යන දුරින්
+ පිරිසිදු සින්නක්කර ඔප්පු
+ ජලය (නල ජලය/ ළිං ජලය), විදුලිය, දුරකථන ඇතුලු සියලු පහසුකම්
+ අනුමත මිනින්දෝරු සැලැස්ම
+ ඉතා වැදගත්, නේවාසික පරිසරය
+ දැනට ඉඩමේ කුරුඳු සහ පොල් ගස් වගා කර ඇත
+ ඉඩම පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කල හැක.