PRIME GLIMMER වරාගොඩ
අභිමානවත් කැලණි පුරවරයෙන් ඉඩමක් සොයනා ඔබට මෙන්න අනගි අවස්ථාවක් .........
📌️ කොළඹ නුවර ප්රධාන පාරට 800M
📌️ කැලණිය ධර්මාලෝක , ශාන්ත පාවුළු බාලිකා විදුහල් විදුහල් පෙනෙන දුර
📌️ වරා ගොඩ පාරට, බියගම පාරට ඇවිද යන දුරින්
📌️ පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි පහෙන්
✅ නල ජලය
✅ එකලා විදුලිය
✅ කාපට් කළ පුළුල් මං මාවත්
✅ ජලය බැසයා මේ විධිමත් කානු පද්ධති
✅ නිරවුල් පිරිසිදු ඔප්පු
✅ පළාත් පාලන අනුමැතියෙන් සහිතයි
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් පොලී රහිතව ගෙවන්න මාස 18ක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න