Land for sale in Kegalle

For sale by Sumathi24 Nov 9:55 pmKegalle, Kegalle

Rs 950,000

කෑගල්ල නගරයට කි.මී.1 1/2 කට අඩු දුරකින් මනරම් නිෂ්කලන්ක හරිත පරිසරයක, හොද බස් ප්‍රවාහන සෙවාවක් ඇති කාපට් මාර්ගය අසල වහා පදින්චියට සුදුසු ලෙස සියල්ල සකස්කල පර්චස් 15 සහ 10 බිම් කොටස් 2 ක් තරගකාරී අඩු මිලට ලබා ගත හැක. පවත්නා මිලගනන් වලට සාපේක්ෂව මෙම පර්චසය රු. ලක්ෂ තුන ඉක්මවා වටී. එහෙත් අපෙන් එම මිලෙන් 1/3 ටත් අඩු මිලට. පද්ධති ජලය විදුලිය සහ කොන්ක්‍රීට් පාර සමන්විතය. පිරිසිදු ඔප්පු. බැන්කු ණය ලබා ගත හැක. ඉඩම සහ ලියකියවිලි පරීක්ෂණයට ඉඩමට පැමිනෙන්න.
බිම්ලක් දේපල වෙළදාම්.


Land type:
Residential
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0773479258

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads