පේරාදෙණිය නිල්ලඹ, මනරම් කදු පන්ති දර්ශනය වන සීතල මීදුමෙන් වැසෙන මනස්කාන්ත පරිසරය.
ආයෝජනය සදහා ඉතාමත් සුදුසුයි.
ඉතා දර්ශනීය පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා ඇති මාර්ගය සහ හන්තාන ගලහා මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් ලගාවිමේ හැකියාව.
පේරාදෙණිය නගරයට 16Km.
ගලහා නගරයට 5Km.
ගම්පොල, දෙල්තොට නගරවලටද ආසන්නයේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පහසුවෙන් ලගාවිය හැක.
සියලුම පහසුකම් සමගින්.
පහසු ගෙවීමේ ක්‍රම.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න