කඩුවෙල බෝමිරිය මනාව සංවර්ධනය කර විකුණන ඉඩමක්.
කඩුවෙල නගරයට 2.5km
මාර්ග අංක 143 කොළඹ -අවිස්සාවේල්ල බස්පාරට 400m.
නලජලය
තෙකලා විදුලිය
කොන්ක්රීට් කානු පද්ධතිය
පුළුල් මාර්ග පද්ධතිය
සින්නක්කර ඔප්පු
අනුමත සැලසුම්
පහසු ගෙවීමේ ක්රම සහිතයි.