නුවර පාරේ යාගොඩ ට්‍රැක්මෝ හන්දියට කිලෝ මීටර් 1.2 පමණ නුදුරින් ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපෘතියක් යටතේ මිලට ගත් ඉතා වටිනා නේවාසික බිම් කොටසක් වැඩිම ඉල්ලුමට විකිනීමට ඇත. මෙම ඉඩම ශෛල බිම්බාරාම මාවතේ ඉතා මනරම් පරිසරයක පිහිටා ඇත. මෙම ඉඩම කඩවත අධිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටර් 4.0 ක් පමණ නුදුරින් පිහිටා ඇති අතර කඩවත, ගම්පහ සහ කිරිබත්ගොඩ යන නගර වලට ඉතා ඉක්මනින් ලඟා විය හැක. මෙම ඉඩම හතරැස් පිහිටි පොළවක් සහිත ඉඩමක් වන අතර ඉතා හිතකාමී නිදහස් පරිසරයක පිහිටා ඇත. ඉඩමේ මුළු බිම් ප්‍රමාණය පර්චස් 8.4 ක් වන අතර ඉඩමට ලඟා වීමට අඩි 20 ක පුළුල් මාර්ග පද්ධතියක්ද පිහිටා ඇත. නල ජලය, තෙකලා විදුලිය, දුරකතන පහසුකම් සියල්ල ඇති අතර Cargills ෆුඩ් සිටි, Keells super, බැංකු, රජයේ සහ පෞද්ගලික පාසල් ආදී සියලුම ස්ථාන වලට ඉතා ඉක්මනින් ලඟා විය හැක. පර්චස් එකක් රු.650,000 ක් වන අතර බැංකු ණය පහසුකම්ද ලබාගත හැක.
වැඩි දුර විස්තර සඳහා අමතන්න.
(WhatsApp only)