කුරුණෑගල - ඉබ්බාගමුව දඹුලු පාරට සමීපයෙන්, රමණීය කදු පන්තියකට සහ සුන්දර දිය දහරකට මායිම්ව අපගේ නවතම ව්‍යාපාරික සහ නේවාසික ඉඩම් ව්‍යාපෘතිය "New City" පාරිභෝගික ඔබගේ අයිතියට පත්කිරීමට අප සුදානම්.
👉පර්චසය රු. 85,000/- සිට
👉ලක්ෂ 04 ගෙවා පදිංචිවන්න
👉මාසිකව රු.10,000/-
👉එකවර ගෙවීමේදී 15% දක්වා සුපිරි වට්ටම්
👉25% ක මුලික ගෙවීමෙන් පසු ඉතිරිය පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමේ හැකියාව
👉සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්
✅ඉබ්බාගමුව නගරයට විනාඩි 05
✅කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට විනාඩි 05
✅යග්ගපිටිය අධිවේගී පිවිසුමට විනාඩි 10
✅මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානයට විනාඩි 10
✅නළ ජලය, තෙකලා විදුලිය සහ තාර යෙදු පුළුල් මාර්ග සමගින්