Land for sale in Horana

For sale by perera29 Oct 4:59 pmHorana, Kalutara

Rs 1,000,000

මොරගහ හේන නගරයට යාබද හොරන කොට්ටටාව පධාන මාර්ගයට යාබද එක් පසෙකින් මීටර 800 ක් දුරින්ද අනෙක් පසින් පාදුක්ක මාර්ගයට මීටර් 500 ක් දුරින්ද මිරිස් වත්ත තාර පාර අයිනේ පිහිටි විදුලිය පිරිසිදු ජලය සහිත නිරවුල් ඔප්පු පදිංචියට සුදුසු සුන්දර පරිසරයක පිහිටි පර්චස් 10 ක ඉඩම විකිනීමට තිබේ. ( ඉඩම් කැබලි 9 කින් යුත් ගම මැද පිහිටි ඉඩම් කට්ටියේ පළමු කොටස වේ. වෙන්දේසි වත්තක ස්වරෑපයෙන් මිදී ඇත. සම්පූර්ණ ඉඩම ලක්ෂ 10)


Address:
හොරන පාර, මොරගහ හේන, මිරිස්වත්ත
Land type:
Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0773826941

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads