# ඉඩමේ විශාලත්වය- පර්චස් 6/7/8
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයක් ලක්ෂ 3.3
# ප්රවේශ මාර්ග ප්රමාණය : අඩි 20 මාර්ගය
# ඔප්පු තත්ත්වය- පැහැදිලිය, නිරවුල්ව, සින්නක්කර
# ආසන්න ස්ථානවලට දුර- හෝමාගමට විනාඩි 15ක දුර
#දාම්පෙට විනාඩි 7ක දුර
#NSBM හරිත සරසවියට විනාඩි 10ක දුර
# වට්ස්ඇප් හරහා හෝ ඇමතුම් මගින් සම්බන්ධ වී විස්තර ලබාගන්න ( සුපුන්)