Land for sale In Ginigathena

For sale by chanika 5 Dec 8:40 pmGinigathena, Nuwara Eliya

Rs 4,500,000

Negotiable


ගිනිගත්හෙන නගරයට කිලොමීටර 2 නුදුරින් පිහිටි අක්කර 13 පර්චස් 4 ක නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිනීමට තිබේ. ගිනිගත්හෙන (අඹතලාව පාරේ) නව කාපට් පාරට මායින්ව තිබෙන මෙම ඉඩමෙ වටිනා දැව වර්ග සහ කරාබු, කොපි, පුවක් අතුලු ආර්ථික බෝග වලින් සමන්විත, සාරවත් ඉඩම තේ වගාවටද සුදුසු වේ. සුවදායක නිසංසල පරිසරය, පිරිසිදු උල්පත් ජලයෙන් සමන්විත මෙම ඉඩම ලක්ෂ 45 කට විකිනීමට තිබේ.


Address:
Alagala ginigathena
Land type:
Agricultural
Land size:
13.0 acres
Report this ad

Contact

  • 0512242537
  • 0723343003

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads