මාතලේ - ගම්මඩුව සින්නක්කර අක්කර 7
• ඉඩමේ ඉහල කෙලවර සිට ගලන දොල
• ස්වභාවික ජල තටාංකයක් සෑදීමට හැකි
• කාබනිකව වගාකල තේ,කුරුදු,ගම්මිරිස්,
. එනසාල්,නයිමිරිස්,වැනිලා වගාවට සුදුසුය
• ප්‍රවේශ මාර්ග කිහිපයක් ඇත
• කාර් රථ (4wd)මගින් ගමන්කිරීමට හැකිය
• විදුලිය සැපයුම් ලබාගැනීමට හැකිය
• තේ දලු නෙලීම සුලුවශයෙන් අරඹා ඇත
• කබානා හෝ වගාවන් සදහා ඉතාම සුදුසුය
මිල මිලියන 08
ඇමතුම් : +
(WhatsApp)
• පදිංචියට
• කෘෂි වගාවට (කරුදු,ගම්මිරිස් තේ දැනට වගා කර ඇත)
• නිවාඩු නිකේතනයකට
• භාවනා මධ්‍යස්ථානයකට
• ආයොජනයට ද ඉතාමත් සුදුසුය.
වැඩි විස්තර සදහා - ජයතිස්ස +
(WhatsApp)
පරීක්ෂා කිරීමෙන පසුව මිල කතා කර ගත හැක