LAND FOR SALE IN GALLE

For sale by Sarath Mawella 20 Mar 12:08 pmGalle, Galle

Rs 30,000,000

Negotiable


ගාල්ල දිස්තික්කයේ හිනිදුම, නෙළුව මාවනානේ ගින් ගඟට හා නෙළුව තවලම ප්‍රධාන පාරට මායිම්ව පිහිටා ඇති, මනරම් ඇල්ලක් සහිත අක්කර 2යි පර්චස් 96 ඉඩම විකිනීමට ඇත.

- සංචාරක හෝටල්/නිවාඩු නිකේතන ඉදිකිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ
- පැයකට ජල ලීටර 10,000 ක ධාරිතාවයකින් යුත් නළ ලිඳක්
- පෞරාණික වැවිලි බෝගයන්ගෙන් ද
- හිනිදුම කල්වාරියට හා සිංහරාජයේ දූවිලි ඇල්ලට පහසුවෙන් ලඟා විය හැක
- ගාල්ල දිසා අධිකරණයේ නිත්‍යානුකූල අයිතිය හිමි වි ඇත.

Land for Sale in Galle district Neluwa, Mawanana, facing to Thawalama-Neluwa main Road
2 Acres and 96 Perches

- Ideal for a Hotel/ Rest House
- Clear Deeds
- Closer to Hiniduma Kalwariya &Sinharaja Duwili Ella
- Tube Well - 10,000 Liters
- With ancient Crops
~Call for more Details~


Address:
Neluwa, Galle
Land type:
Commercial
Land size:
416.0 perches
Report this ad

Contact

  • 0712784415

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads