Land for sale in Galewela

For sale by Pathum Wijesiri 8 Sep 1:22 pmGalewela, Matale

Rs 6,300,000


මීවලපතහ තලකිරියාගමින් අක්කර 3ක වටිනා ඉඩම, දබුල්ල කුරුණෑගල මර්ගයට කිලෝමීටර් 1ක්, විදුලිය සහිත, tube well ජලය සහිත, නල ජලය ලබාගත හැකය, නිදහස් පරිසරය, පල දරන පොල් ගස් 60ක් සහ කජු අබ ගස් සහිතය. පොල් පැල 200 ක් අලුතින් සිටුවීමට පොල් මන්ඩලයෙන් අනුග්‍රහය දැක්වීමට නියමිත, මුලු ඉඩමම වටේට කොන්ක්‍රීට් කනු යොදා කටුකම්බි වැට ගසා ඇත. ඉඩම මැද තනි කමරයක නිවස වැසිකිලියක්ද සහිතයි. දඹුල්ල සහ ගලේවෙල නගරවලට පහසුවෙන් ලගාවිය හැක, පදින්චියට, වගාවට මෙම්ම සන්චාරක නිවාසයක් ඉදිකිරීමට උවද සුදුසුයි.. ඉඩම සම්පූර්ණයෙන් එලි කර සන්වර්දය කර ඇත Valuable land in meewalapathaha thalakiriyagama between dambulla and galewela. 1 km from main road, with electricity , tube well water, whole land covered with concrete post fence, calm peaceful and beautiful environment, easy to reach dambulla and galewela towns. 60 coconut trees and cashoo and mango tree, whole land is clean and flat. Small watcher house at the middle of the land with a toilet. coconut development board will give 210 coconut plant and they will be establish before selling by us. Clear deed.. 15,000 per perch negotiable after inspection

I do not want to be contacted by telemarketers.

මීවලපතහ, තලකිරියාගම
Land type:
Agricultural, Commercial, Residential
Land size:
3.0 acres
Report this ad


  • 0718607417


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads