Land for Sale in Dikwella

For sale by @seller28 Nov 6:36 pmDikwella, Matara

Rs 9,100,000

Negotiable


මාතර-තංගල්ල ප්රධාන මාර්ගයට මුහුණලා පෙර්චස් 10 බැගින් කැබලි කල ඉඩම වහාම විකිණීමට.
තවත් කැබලි 5 ක් පමණක් ඉතිරිව ඇත.

පර්චසෙයක වටිනාකම - රු . 1 75 000. මිල ගණන් සාකච්චා කර ගත හැක .

බෙදුම්නඩු තීන්දුවෙන් බෙදුණු ඉඩමකි.
නිස්කලංක පරිසරයක ඇති ඉඩමකි.
බැංකු ණය පහසුකම්.
පර්.10 කැබලි වශයෙන්.
වහාම විකිණීමට.
දික්වැල්ල ප්රාදේශීය සභාවෙන් ද අනුමත වී ඇත.

අඩි 12 පිවිසුම් මාර්ගය. හතරැස් ඉඩම.
සුන්දර වෙල්යායකට මායිම්ව. මුහුදු වෙරළට මීටර් 700.
තැරැව්කරුවන් අනවශ්යයි.

Five Land Blocks Faced to Matara - Tangalle Main road is for urgent Sale.
Now, Only 5 blocks are available for Sale, 10 perch per each block.

Price per Perch - Rs. 1 75 000. Negotiable after discussion.

12 feet wide separate entrance road to the land from the main road.
Most Suitable for Residential Purpose.

Bounded to a beautiful paddy field.
Only 700m to the Sea Beach.

Call for more info


Address:
Godauda,Kottegoda
Land type:
Commercial, Residential
Land size:
52.0 perches
Report this ad

Contact

  • 0772647365
  • 0713115404

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads