දඹුල්ලෙන් A-9 පාරට මුහුණලා පර්.237 ක අනඟි ව්‍යාපාරික ඉඩමක් විකිණීමට.
- ඉඩම ප්‍රධාන පාරට අමතරව අතුරු පාරකටද මායිම්වේ.
- සින්නක්කර ඔප්පු
- ඕනෑම ව්‍යාපාරයකට සුඳුසුයි.
- ඉන්ධන පිරවුම්හලකට ,නිශ්පාදනාගාරයකට,ගබඩාවකට,පුද්ගලික රෝහලකට,පුද්ගලික පාසලකට සුඳුසුයි.
- නල ජලය,විදුලිය ඇතුළු පහසුකම් සහිතයි.
- බැංකු ණය ලබාගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
ඉඩම බැලීමට පැමිණීමට පෙර දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න.