Rs 150,000 per perch
Negotiable
Description
Safety tips
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
වසර 26ක දේපල වෙලදාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය prime lands වෙතින්
ඔබගේ සිහින නිවහන තනා ගැනීමට සුන්දර වෙල් යායකින් සමන්විත අගනා බිම්කොටස් වෙන්කරවා ගැනීමට අදම අමතන්න පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මහා නගරසභා සීමාවෙන්ම සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි
නුවර පාරට 1.5km
දබුල්ල නගරයට 6km
ජලය
විදුලිය
තාර යෙදු පුළුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්ධතිය
පර්චසය 150,000සිට
මූලික ගෙවීම 40% ඉතිරිය මාස 18කින් පොලී රහිතව ගෙවන්න
බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
තවත් පහසු ගෙවීම් ක්රමද සහිතයි(ns)
❤❤මේ ආදරවන්තයින්ගේ මාසයේ , ප්රයිම් ලෑන්ඩ් අපේ ආදරය ඔබට තිළිණ කරන වාසි රැසක්❤❤
❤ ඔබ මිළදී ගන්නා ඔනෑම ඉඩමක් සදහා , එකවර සම්පූර්ණ මුදල ගෙවීමේදී 14% සහ 10% දක්වා විශේෂ වට්ටම්.
❤ 5% වට්ටමක් සමග මාස 18ක් හා 24ක් දක්වා පොලී රහිතව ගෙවීමේ හැකියාව.
❤ ඔබ මිලදී ගන්නා ඔනෑම ඉඩමක් , නැවත වසර 5කින් , 75% වැඩි මිලකට නැවත අප ආයතනයටම මිලදී ගැනීම.
❤ මීට අමතරව ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී ,
1. පර්චස් 20ක ඉඩමක්
2. 12.5 ඉඩමක්
3. මුදලින් 500,000.00 . වශයෙන් දිනුම් ඈදීමකින් පසු ජයග්රාහකයින් තිදෙනෙක්..
🛑 තවත් වාසි රැසක් සමගින් මේ ප්රයිම් ලෑන්ඩ්ස් ආදරයේ වාසිය ඔබත් ලබාගන්න... අදම අමතන්න..