Land for sale in Anuradhapura

For sale by Upul Priyanga30 Oct 11:34 amAnuradhapura, Anuradhapura

Rs 6,500,000

Negotiable


සින්නක්කර නිරවුල් ඔප්පුව.(පර්:21.12)
නල ජලය හා විදුලිය ඇත.
නවීන පන්නයේ නිවස(BOX MODLE),නිවාස සැලසුම අනුමත කර ඇත.
නිවසේ පලමු මහල ඉදිකර ඇත.
සියලු ජනෙල්,උළුවහු සහ දොරවල් සවිකර ඇත.
ඇතුලත හා පිටත සම්පූර්න කපරාරු කර ඇත.
බිම සම්පූර්න කොන්ක්‍රීට් කර ඇත.
එක් කාමරයක් සම්පූර්න ටයිල් කර බිත්ති සුද මැද ෆිනිෂිං වහලය ගසා ඇත.
පූජා නගර මධ්‍යයේ පිහිටා ඇත.
මහමෙව්නාව භාවනා අසපුවට දුර 1km.
නෙල්ලි කුලම පන්සලට (පිළිම 500) දුර 3km.
තිසා වැවට දුර 2km.
මිරිසවැටිය විහාරයට දුර 2.5km.
ශ්‍රි මහා බෝධියට දුර 3km.
රුවන්වැලි මහා සෑයට දුර 3km.
අනුරාධපුර නගරයට දුර 5km.


Beds:
1
Baths:
1
House size:
1,800.0 sqft
Land size:
21.12 perches
Report this ad

Contact

  • 0710628762

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads