💫 සියල් සපිරි *හොරණින්* බිම්කොටස් 💫
🎗මතුගම - හොරණ (458) බස් පාරට 500m
🎗️මදුරාවල මහා විද්යාලට 800m
🎗️මදුරාවල ප්රදේශීය සභාව සහ
🎗මදුරාවල ප්රා.ලේ කාර්යාලයට 1kmකට අඩු දුරකින්
🌟හොරණ,මතුගම,බන්ඩාරගම,කළුතර නගර වලට පහසුවෙන් ලඟා විය හැක.
⭕අඩි 20 පුලුල් මාර්ග
⭕ තෙකලා විදුලිය
⭕පිරිසිදු ළිං ජලය
⭕කොන්ක්රීට් කාණු පද්ධති
⭕නිරවුල් ඔප්පු
💠ඔබගේ බිම් කොටස අදම වෙන් රැ.100,000 ගෙවා වෙන් කර ගන්න කරවා ගන්න.
🔆ඉඩමේ වටිනාකමෙන් 20% ගෙවා ඉතිරිය වසර 02කට පොලී රහිතව පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න ගන්න...,
🔆නැතිනම් 50% ගෙවා ඉතිරිය වසර 5ක් වාරික වශයෙන් ගෙවන්න ගන්න...,
🌟එකවර ගෙවිමෙි දී විශේෂ වට්ටම්
දැන්ම අපට කථා කරන්න
☎️☎️☎️
Supun tharaka