Rs 700,000 per perch
Negotiable
Description
For sale by
Seller
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land size - 28 පර්චස්
Address - රද්දොළුව සීදුව.
Title - රද්දොළුව සීදුව නේවාසික ඉඩමක් විකිනීමට ඇත
Description
පර්චසය 28 බිම් කොටසක් හො 16 /12 බැගින් කොටස් 2කක්. floods වතුරින් තොර උසින් පිහිටි
පර්චසයක් 700,000/= ( Negotiable )
▫ කටුනායක ගුවන් තොටුපලට විනාඩි 15න්
▫ කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 15න්
▫ සීදුව නගරයට 2km
▫ කොළඹ මිගමුව ප්‍රධාන පාරට 2.5km
▫ සුපිරි වෙළදසැල්, වෛද්‍ය මද්‍යස්ථාන, පාමසි, බස් සේවා, මීටර 500 ඇතුලත
▫ අබ, පොල්, තබිලි සහ කොස් ගස් ඇත හරි හතරස් වලවල් රහිත ඉඩමක්
සියලු පහසුකම් සහිතව
} තෙකලා විදුලිය
} නල ජලය
} පිරිසිදු නිරවුල් ඔප්පු (අවුරුදු 30 තනි අඉතිය)
} පළාත් පාලන අනුමැතිය සහිතයි