ඔබේ සිත් ගත් සුන්දර පාරාදීසයක දිවි ගෙවන්න කැමතිද? එසේනම් ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න.
ඉහළ මෙන්ම සුරක්ෂිත ප්රතිලාභ ලබා දෙන අනර්ඝ බිම් කොටසක් රැසක් අලුත්ගමින්.
➡️අලුත්ගම- කොළඹ ප්රධාන බස් පාරට විනාඩි 10යි
➡️දර්ගා නගරයට 3.5km
➡️බේරුවල නගරයට විනාඩි 10යි
පර්චසයක් රු.90,000/= සිට ඉහළට
✅තෙකලා විදුලිය
✅තාර යෙදූ පුළුල් මාර්ග
✅කොන්ක්රීට් කාණු පද්ධති
✅පොලී රහිත පහසු ගෙවීම් ක්රම සහිතයි.
📞වැඩි විස්තර සඳහා අමතන්න