පහසු ගෙවීමේ ක්රමයට
ආයෝජනය සඳහා උචිත නේවාසික බිම් කොටස් අපෙන්...
දඹුල්ල නගරයෙන්...
කපුවත්ත, සියඹලාවැවට නුදුරින්..
මහ නගරසභා සීමාවෙන් සින්නක්කර බිම් කොටස් විකිණිමට ඇත.
✅ දඹුල්ල නගරයට5km
✅ A9 පාරට 1Km
✅ ජලය ,විදුලිය
✅තාර යෙදූ පුලුල් මාර්ග
✅වැසිජල කානු පද්ධතිය
✅ පිරිසිදු ඔප්පු
✅විශ්වාසවන්ත සේවය
✅ පදිංචියට වඩාත් සුදුසු පරිසරය
✅තවත් නාගරික පහසුකම් අතේ දුරින්
✅ පර්චසය රු 150,000 සිට
✅මූලික ගෙවීම ලක්ෂ 3 ක් ගෙවා ඉතිරිය මාස 24 ක් පොලී රහිතව ගෙවන්න.
(මෙම විශේෂිත පහසු ගෙවීමේ ක්රමය මාර්තු 31 දක්වා පමණයි .)
✅එක්වර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
cs