- සින්නක්කර ඔප්පු
- නිස්කලංක පරිසරය
- හලාවත කුරුණෑගල ප්රදාන පාරට 2km
- පොල් ගස් 65යි
- මුළු ඉඩමටම නලජල පද්දතියක් සවි කර ඇත
- කුකුලන් 1000ක් දැමිය හැකි අංග සම්පුර්ණ ගොවිපොළ
- හදිසි මුදල් අවශ්යතාවයකට ඉක්මනින් දෙනු ලැබේ
- මිල ගණන් කතා කර ගත හැකිය