10.44P Land for Sale Athurugiriya (අතුරුගිරිය)
=== අතුරුගිරිය නගරයට ආසන්නයෙන් පදිංචියට අගනා ඉඩමක් මුදල් අවශ්‍යතාවයක් සඳහා ඉක්මනින්ම විකිණේ ===
--- ගල්වරුසා පාර, අතුරුගිරිය (Galwarusa Road - Athurugiriya) | 10.44 perches | පර්චස් 10.44 ම ලක්ෂ 78 යි ( පර්චසයක මිල ලක්ෂ 7.47 ) ---
# පර්චස් 10.44 ක නිරවුල් සින්නක්කර ඔප්පු සහිත හතරැස් ඉඩමකි.
# නල ජලය, විදුලිය, දුරකතන හා පුළුල් මාර්ග සහිත නිස්කලංක පරිසරයකින් යුක්තයි.
# වැදගත් අසල්වැසියන් හා ආරක්ෂාකාරී වටපිටාවක් සහිත,
# අඩි 30කට වඩා පුළුල් තාර යෙදූ ප්‍රධාන පිවිසුම් මාර්ගයට මුහුනලා පිහිටා ඇත.
# ඉඩමට පිවිසුම් මාර්ග 4ක් සහිතයි.
# අතුරුගිරිය, මාලබේ සහ කඩුවෙල ප්‍රධාන නගරයන්ට ඉක්මනින්ම ලඟා විය හැකිය.
# අතුරුගිරිය-කඩුවෙල 697 බස් පාරට,
මිලේනියම්සිටි (Millennium City) හන්දියට,
මිලේනියම්සිටි Cargills Food City යට,
බැංකු ATM වලට,
ඔරුවල ඉන්ධන පිරවුම් හලට,
ඔරුවල පාසලට,
මිලේනියම්සිටි අවට සියලුම අත්‍යාවශ්‍ය වෙළඳ සැල් වලට,
මේ සියල්ලටම ඇවිදින දුරින් (මීටර් 500 යි).
# අතුරුගිරිය නගරයට, 190 සහ 170 පිටකොටුව ප්‍රධාන බස් පාරට විනාඩි 2 යි (1.5 Km).
# 697 බස් මාර්ගය හරහා කඩුවෙල නගරයට විනාඩි 10 යි (5Km).
# 190/170 බස් මාර්ගය හරහා මාලබේ නගරයට විනාඩි 15 යි (6Km).
# අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි 5 යි (3 Km).
# මිල පර්චස් 10.44 ම ලක්ෂ 78 යි ( පර්චසයක මිල ලක්ෂ 7.47 ). මිල ගනන් තව දුරටත් සාකච්ඡා කර ගත හැකිය. හදිසි මුදල් අවශ්‍යතාවයක් සඳහා ඉක්මනින්ම විකිණේ.
(බ්‍රෝකර් මහතුන් සඳහා 3% ක ගාස්තුවක් ලබා දේ)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land for Sale in Athurugiriya - අතුරුගිරිය
6.5 perchesMEMBERColombo, Land For SaleRs 1,285,000 per perch13 daysAthurugiriya land for sale - අතුරුගිරිය
7.0 perchesMEMBERColombo, Land For SaleRs 1,250,000 per perch11 daysLand for Sale in Athurugiriya - අතුරුගිරිය
6.5 perchesMEMBERColombo, Land For SaleRs 1,316,000 per perch32 daysLand For Sale In Athurugiriya - අතුරුගිරිය
6.5 perchesMEMBERColombo, Land For SaleRs 1,316,000 per perch32 days