Land | Deraniyagala | for sale

For sale by Sell Fast | Adz King දැන්වීම් ආයතනය MEMBER12 Nov 4:21 pmDeraniyagala, Kegalle

Rs 13,000,000

Negotiable


Land for sale in Deraniyagala

දෙහිඕවිට්, දැරණියගල, මැදව කණිෂ්ඨ විද්‍යාලය අසල පැල්පොල හේන්යාය අක්කර 12ක ඉඩම වගාවන් සහිත ආදායම් ලබන ඉඩම විකිණීමට. තේ ඉඩම අක්කර 4යි, රබර් ඉඩම අක්කර 3යි, පොල් ඉඩම අක්කර භාගයයි, හිස් ඉඩම අක්කර 4.5යි. දිය කඳුරකට මායිම්ව ඇත.පිරිසිඳු උල්පත් ජලය, තෙකලා විදුලිය, සියළු පහසුකම් සහිතයි. මනාව නිමකල නිවසක්ද සහිතයි.Open veranda - 01, Bed room - 04, Pantry, Bath room - 02, කපරාරු නොකල තවත් නිවසක්ද ඇත. රබර් රොටී පුච්චන දුම් කාමරයක් හා රබර් රෝල් 2ක් ද සහිතයි. බෝපත් ඇල්ලට කිලෝ මීටර 7යි, කුරුවිට නගරයට කිලෝ මීටර 11යි, දැරණියගල නගරයට කිලෝ මීටර 12යි, මුළු ඉඩමම හෝ කොටස් වශයෙන් හෝ ගත හැක

Price - 13 Million (negotiable)

-----------------------------------------------------------------.

* * * ikman.lk වෙබ් අඩවියේ බලය ලත් දැන්වීම් නියෝජිතයන් අතර අංක 01 වන අප හරහා ඔබගේ දැන්වීම පළ කර ගැනීමට දුරකථන අංකය ලබා ගැනීමට දකුණු පස ඇති Sell Fast | Adz King දැන්වීම් ආයතනය LINK එක මත click කරන්න.(දිවයින පුරා අපගේ සේවය ලබා ගත හැක.)
- පැය 24 පුරා සුහදශිලී සේවය
- දැන්වීම් Top ad / Bump up පහසුකම් (දැන්වීම් ඉහලින් තබා ගැනිම සඳහා)
- දැන්වීම් සඳහා මුදල් ගෙවීම් පසු පැයක් ඇතුලත දැන්වීම පළ කිරිම
- වීකුණා ගැනිමට අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා දීම
- වසර 5ක පාරිභෝගික විශ්වාසය දිනු ආයතනයක් වීම.


Land type:
Commercial, Residential
Land size:
12.0 acres
Report this ad

Contact

  • 0729165817

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Sell Fast | Adz King දැන්වීම් ආයතනය