Labour (Welding/Lathe) - Sri Lanka

Posted by Sell Fast | | Peo Homes Advertising MEMBER25 Nov 10:58 amDankotuwa, Puttalam

# තනතුර- :Labour (Welding/Lathe) - Sri Lanka
=======================

# ප්‍රතිලාභ :

දංකොටුව නගරයේ ප්‍රසිද්ධ ගරාජයකට වෙල්ඩින් සහ ලේත් වැඩ දන්නා අයෙක් අවශ්‍ය කර තිබේ.
නවාතැන් පහසුකම් ඇත.
අවම වැටුප රු.40,000/- සිට
පලපුරුද්ද හා හැකියව මත වැටුප වැඩි කර ගත හැක.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පැමිණිය හැක
අදම පහත දුරකතන අංකයෙන් විමසන්න
(ප්‍රැන්සිස් මහතා)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 40,000 per month (Negotiable)
Industry:
General Labour
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0773064412

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | | Peo Homes Advertising

Authorized ikman.lk agent in Kochchikade


Share this ad