Lab Helper - Paint Factory

Posted by Sri Priyadarshana VERIFIED26 Nov 8:24 amMinuwangoda, Gampaha

# තනතුර - විද්‍යාගාර සහයක
====================

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තීන්ත නිශ්පාධන ආයතනයක් සදහා විද්‍යාගාර සහයක කෙනෙකු ඉක්මණින් අවශ්‍ය කර තිබේ.

# සුදුසුකම් -

සාමාන්‍යපෙළ දක්වා හදාරා තිබීම විශේෂ සුදුසුකමක් සේ සැලකෙයි.
ජා-ඇල අවටින් විශේෂයි.

ඉහළ වැටුප් හා දීමනා. (අතිකාල දීමනා, පැමිණීමේ දීමනා)

# ඉල්ලුම් කළ යුතු ආකාරය -

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

හැකි ඉක්මණින් අමතන්න.


Industry:
Manufacturing / Operations
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0771652834

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads