Lab Assistant

Posted by MAS Holdings VERIFIED25 Oct 4:29 pmKaduwela, Colombo

# POSITION : Lab Assistant
=======================

MAS Holdings ආයතනයට අනුබද්ධිත නොයෝන් ලංකා ආයතනයේ පහත සුදුසුකම් ඇති අයට පුරප්පාඩු පවතී.

අ.පො.ස උසස්පෙළ ජිව විද්‍යා අංශයෙන් හෝ ගණිත අංශයෙන් පෙනී සිටි
සාමාන්‍ය ඉංග්‍රීසි සහ පරිගණක(Word) දැනුම ඇති
Fabric Testing සදහා වසරක පළපුරුද්ද ඇති
සේවා මුර වැඩ කිරීමට කැමති පිරිමි ළමුන් සදහා
නොයෝන් ලංකා ආයතනයේ පුරප්පාඩු පවතී .

# ප්‍රතිලාභ

රුපියල් 25,000ක මුලික වැටුපක් සහිත අතිකාල දීමනා ,රුපියල් 30,000කට වැඩි මාසික වැටුපක් ලබා දෙනු ලැබේ.
නිල ඇදුම් ,ප්‍රවාහන පහසුකම්,ආහාර සියල්ල නොමිලේ .
ඔබගේ අයදුම්පත්‍ර පහත සදහන් email ලිපිනයට යොමු කරන්න.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Industry:
Medical / Biotech
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads