✅ කුරුණෑගල දම්බොක්ක අධිවේගී පිවිසුමට ආසන්නව අඩුම මිලට ඇති එකම ඉඩම.
✅ මූලික ගෙවීම ලක්ෂයයි ඉතිරි මුදල අවුරුදු තුනකින් පොලී නැතිව ගෙවන්න.
✅ පොතුහැර වදාකඩ පාරෙන් පර්චස් 15 නේවාසික බිම් කොටස්.
✅ තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග, බැංකු ණය පහසුකම්, පහසු ගෙවීමේ ක්‍රම, පොලී රහිත ගෙවීමේ ක්‍රම, සින්නක්කර ඔප්පු.
✅ පොතුහැර නගරයට කිලෝමීටර් 03 යි.
✅ පොතුහැර දුම්රිය ස්ථානයට විනාඩි 05 යි.
✅ මධ්‍යම අධිවේගී මාර්ගයේ දම්බොක්ක පිවිසුමට විනාඩි 10 යි.
✅ කුරුණෑගල නගරයට විනාඩි 15 යි.
✅ පොල්ගහවෙල නගරයට විනාඩි 15 යි.
✅ හිත හිත ඉන්නෙ නැතුව අදම අපිට කතා කරන්න.
✅ ඔබට What's app, Viber, imo මගින්ද අප හා සම්බන්ධ විය හැක.