ඔබත් කුරුණෑගල නගරයෙන්ම පදිංචියට ඉඩමක් ගන්න සිහින මවනවාද?
එහෙනම් ඒ හීනේ ඔබට සැබැවක් කර ගන්න .
කුරුණෑගල - කොළඹ 06 පාරට ළගින්ම
සුඛෝපභෝගී නේවාසික කලාපයක් ...
🔸🔸🔸 වැහැර හංදියෙන්🔸🔸🔸
"ලගදීම"
🤷 කුරුණෑගල නගරයට ඇවිදයන දුරින්
🤷 නගර සීමාවෙන්ම
🤷 සුපිරි වෙළෙඳසල් ,සුපිරි අවන්හල් ,සාප්පු සංකීර්ණ අතේ දුරින්ම
🤷 ජනප්‍රිය පාසල් සහ ජාත්‍යන්තර පාසල් ,බැංකු ,රෝහල් පහසු දුරින්
🤷 කොළඹ 06 බස් පාරට ළගින්ම
🔰 නල ජලය
🔰 තෙකලා විදුලිය
🔰 කාපට් සහිත තැනිතලා බිම් කොටස්
🔰 නිරවුල් ඔප්පු
🔰 ගේට්ටු සහ තාප්ප සහිත ආරක්ෂිත වටපිටාවක්
💰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
💰 පොලි රහිතව මාස 18 දක්වා
💰 බැංකු ණය පහසුකම්
💰 තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම සහිතයි .
🔺 සීමිත බිම් කොටස් ප්‍රමාණයක් පමණයි .
📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .