ඔබත් කුරුණෑගල නගරයෙන්ම පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉඩමක් ගන්න සොයනවාද ?
කුරුණෑගල - කොළඹ 06 ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම ,
🔸🔸🔸 කුරුණෑගල - වැහැර හංදියෙන්🔸🔸
"ළගදීම "
👉 කුරුණෑගල නගරයට ඇවිදයන දුරින්
👉 කොළඹ 06 බස් මාර්ගයට සමීපයෙන්
👉 සුපිරි වෙළෙඳසල් ,සුපිරි අවන්හල් ,සාප්පු සංකීර්ණ සදහා පහසු දුරින්
👉 බැංකු ,රෝහල් ,ජාත්‍යන්තර සහ ජනප්‍රිය පාසල් අතේ දුරින්
👉 අනෙකුත් සියලු නාගරික පහසුකම් සහිතයි .
🔰 නල ජලය
🔰 තෙකලා විදුලිය
🔰 කාපට් සහිත පුළුල් ප්‍රවේශ මාර්ග
🔰 ආරක්ෂිත ගේට්ටු සහ තාප්ප සහිත බිම් කොටස්
🔰 නිරවුල් ඔප්පු
💰 එකවර ගෙවීමේදි විශේෂිත වට්ටම්
💰 පොලි රහිතව මාස 18 දක්වා ගෙවීමේ හැකියාව
💰 බැංකු ණය පහසුකම්
💰 වෙනත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි .
🤷 සීමිත බිම් කොටස් ප්‍රමාණයක් පමණයි .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲 whatsapp /viber/imo මගින් ද සම්බන්ධ විය හැක .