කොරියා ශිෂ්‍ය වීසා

For sale by Kannes International (Pvt) Ltd MEMBER 7 Jan 2:02 pmColombo 4, Colombo

Rs 20,000

Negotiable


වෙනස්කම් ගොඩයි වාසි රැසයි, මෙතෙක් කල් සොරුන් වෙත හසුවීමෙන් සියල්ල එපා වී සිටි ඔබට නැවුම් බලාපොරොත්තුවක්,අලුත් ආරන්චියක්

අතේ ඇති මුදලට කොරියාවට, Calvin විශ්ව විද්‍යාලයට කොරියානු භාෂාව හැදෑරීමට යාමට දැන් ඔබටත් වරම්

අප ඔබට මුලදී එක ගනනක් පවසා ටික දුරක් යනවිත තවත් ගනනක් පවසන ආයතනයක් නොවෙමු. මුලසිට අග වනතෙක් විස්වාසය රකින්නෙමු.

අප ඔබට සුන්දර වදන් පවසා කොරියාවට රැගෙන ගොස්, පේමන්ට් වල නිදාගන්නට සලස්වන අයතනයක් නොවේ. ඔබ මාස 6කට තනි කාමරයකට හා කෑමට බීමට සියලුම කටයුතු සූදානම් කරගෙනම ලංකාවෙන් පිටත් වේ.

අප ඔබ මහන්සි වී හම්බ කරන මුදල් අපේ අතට නොගන්නෙමු. ඔබ හම්බ කරන හැම සතයක්ම ඔබ අතෙ තබාගන්න,

තවද, ඔබේ පාසල් ගාස්තුවෙන් කොමිස් මුදල් තියාගනිමින්, ඔබට ඉතා විශාල මුදලක් ගෙවීමට සිදු නොකරයි.

කොරියාවේදී අවශ්ය සියලුම අවශ්‍යතා සඳහා අප පෙනීසිටින්නෙමු. ජොබ්ස් හොයාගන්නට 100% අනුග්‍රහය.

අවුරුද්දකට ගෙවීම කරන නිසා ජොබ් එක කරගෙන මුදල් නිදහසේ උපයාගැනීමට අවස්තාව.

කොරියන් භාෂාව කරන්නට ඇති බව පවස ලක්ශ ගනන් මුදල් නොගන්නෙමු.

වැඩිදුර විස්තර සහ ඔබේ කොරියන් සිහිනය සැබෑ කරගැනීමට අදම යොමුවෙන්න.

මාර්තු කන්ඩායම සඳහා බඳවා ගැනීම දැන් සිදුවේ..

අමතන්න අපට මේ දැන්ම..

කෑන්ස් ඉන්ටර්නැශනල් වෙත පැමිණ වෙනස වටහාගන්න


Report this ad

Contact

  • 0770085292
  • 0777049660
  • 0711550999
  • 0114848569
  • 0766407054

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad